ඔස්කාර් සම්මානයට පත් නිළි ග්විනෙත් පැල්ත්‍රොව්ට වසර ගණනාවක සිට අසභ්‍ය පණිවුඩ හා ලිංගික කෙළි මෙවලම් තැපැල් කර එවූ ඔහියෝ වැසියෙකුට එරෙහිව පැවරූ නඩුව තවදුරටත් විභාග වෙමින් පවතිනවා. පසුගිය මස පැවැති නඩු වාරයේදී පැල්ත්‍රොව්ගේ හිටපු ආත්මාරක්ෂක නිලධාරියා අධිකරණය හමුවේ පවසා තිබුණේ, පැල්ත්‍රොව්ට ලද අසැබි පණිවුඩ කිහිපයක් තමා විසින්ද කියවා බැලූ බවයි. පැල්ත්‍රොව්ට මෙලෙස අසැබි පණිවුඩ යොමුකරන පුද්ගලයා විසින් ලිංගිකත්වය උලුප්පා දක්වන අයුරේ ලියුම් 66 ක් හා පාර්සල් කිහිපයක් එවා ඇති බවද වාර්තා වෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd