මොරටුව සොයිසාපුර සම්බෝධි නුගාශ්‍රම විහාරයේ අසූමහ ශ්‍රාවක පූජා පරෙහර අද පැවැත්විණි.

පිළිම වහන්සේ අසූ නමක් සහ අටපිරිකර රැගත් දායක දායිකාවෝ පෙරහරින් පන්සලට ආහ.