කොළඹ කොටුව දුම්රිය පොළේ වැසිකිළියක දී අස්වාභාවික ක්‍රියාවක් කළ මිනිසුන් දෙදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500 බැගින් දඩ නියම කළේය.
ඔවුන් එම ක්‍රියාව කරද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය උසාවියට දැන්වීය.
මේ දෙදෙනා දෙහිවල හා මට්ටක්කුලියේ පදිංචිකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුබුදු , පොලෝසියට ඕක කියන එක එතරම් ගානක් නැහැ කියමුකෝ. මම මේ කල්පනා කලේ නඩුකාර හාමුදුරුවෝ කොහොම හරස් ප්‍රශ්න ඇහුවද කියලා (නි)
නිල්මිණි බස් වල යනකොට සපයන සේවය වගේ මේකටත් මොකක් හරි උදව්වක් කරන්න බැරිද? (නි)
අශිෂ්ටයින් කල අශිෂ්ට වැඩක්
වැසිකිලිය ඇතුලේ රහසිගත කැමරා සවිකරලා ඇති. නැත්නම් කොහොමද වැසිකිලියක් ඇතුලේ වෙන දෙයක් පෙනෙන්නේ (දී)
ඕක මොකද්ද අනේ
ඕක සාමාන්‍ය දෙයක්
මෙතෙන වැරැද්දක් වෙලා නැහැ මම හිතන්නේ. එයාට අර්ශස් රෝගය තියෙනවද නැද්ද කියලා හොයලා බැලුවා වෙන්න බැරිද? (නි)
මොනවා කරන්නද නේද
මොකක්ද වැසිකිලියකදී කරන්න පුළුවන් අස්වාභාවික ක්‍රියාව. ම්හ්. හිතාගන්න අමාරුයි. ආ, හරි හරි. ආණ්ඩුවේ ගුණ වර්ණනා කරන්න ඇති. (නි)
දඩය 1500, පෙර ගෙවුම් ද? පසු ගෙවුම් ද? (නි)
නිලුක කියන දේට මමත් එකගයි. (නි)
ලොකු ලොකු මහත්හොරු නම් ඕක කරන්නේ ගෙදරට ගෙනැල්ලා. එක තමයි වෙනස . (නි)
අද කාලේ තිබෙන එක එක චිත්‍රපටි තමයි මේවට හේතු වෙන්නේ (නි)
මොකද්ද වෙලා තියෙන්නේ
ගාන ටිකක් වැඩියි නේද අද කාලේ හැටියට ? ආයේ නම් කරන එකක් නැහැ. මොකද ආයේ ඔය වගේ දඩයක් ගෙවන්න වුණොත්?? අනේ කාලේ වනේ වාසේ ... (නි)
කමක් නැහැ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ
මේකේ දාල තියෙන අදහස් දැක්කම ඔන්න හිතා ගන්න පුළුවන් වුණා මොකක්ද මේ වැරැද්ද කියලා. ඒක ඉතින් වරද්දක්යැ, දේශ පාලකයෝ මහ ජනතාවට සලකන හැටිනේ. (නි)
ලංකාවේ මිනිස්සුන්ට මොකද මේ වේලාතින්නේ
සාධාරණයි නේද
පහු ගිය කාලේ ඇමෙරිකාවේ මහජන නියෝජිතයෙක් ඉස්ටේසමේ ඔයවගේ දෙයක් කොරල මහා ආන්දෝලනයක් පත්තර වල තිබුන. මේ දෙන්නා හිතන්න ඇති ග්‍රීන් කාඩ් ගන්න. (දී)
චීන නෝනලට දඩය රු10 යි. අපේ අයට 1500 යි. (නි)
සමාජය මේ අයගෙන් බේරා ගන්න ඕනේ
රාළහාමිලාටත් ඕනෑ නැති දෙයක් නැහැනේ (නි)
සිද්ධියේ හරි වැරැද්ද කෙසේ වෙතත්, මේ අශිෂ්ටයන් දෙන්නා අර කෑගල්ලේ විකෘති අශිෂ්ටයන්ට වඩා ශිෂ්ටයි! (නි)
ඇත්තමට වැසිකිළි වල මේ වගේ කට්ටිය ඉන්නවා. අපිටත් සමහර වෙලාවට ගියහම අප්සට්. ඒත් මානුෂික පැත්තෙන් හිතන්න ඕනෑ.කාටවත් කරදරයක් නැතිව තමන්ට කැමති ලිංගික සතුටක් ලබන්න අයිතියක් තියෙනවා. ඒත් මේ වගේ තැන්වල කළාම හැමෝටම කරදරයක්. දෙපැත්තම හිතලා වැඩ කරන්න ඕනෑ. (නි)
නිලුක, වවුලගේ ගෙදරට ආවා නම් එල්ලිලා ඉන්න ඕනෑ (නි)
අපරාදේ රුපියල් 3000ක්. ඒ මුදල් ගෙවලා කාමරයක් ගත්තා නම් හරිනේ. (නි)
නිලුකට පිස්සු වගේ (නි)
මේ දෙන්නට දීපු දඬුවම සුළු දෙයක්. 1500 ක් වැනි සුළු මුදලක්. දඩය සමග තව දඬුවමක් දෙන්න තිබ්බේ. (නි)
ලංකාවේ පිරිමි අපට කක්කුස්සියකටවත් යන්න නිදහසක් නැහැ. පොලොසියෙන් එබෙනවා. උසාවියෙන් දඩ ගහනවා. කෝ අපේ අයිතින් රැක දෙන්න කව්රුත් නැතිදෝ. හෙට දුම්රිය පොළ ඉස්සරහ කක්කුස්සිය ඉස්සරහා ලක්ෂයක පෙත්සමක් අත්සන් කරනවා ජීනිවා යවන්න. සෑම දෙනාම එන්න. (නි)
මොකද්ද අස්වාභාවික වැඩේ (දී)
නපුන්සක සහ ලිංග විපර්යාස වලට යොමු වන මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ සමාජ අවස්ශ්‍යතා සහ ඔවුන්ගේ ගෞරවය පිළිබඳව මීට වැඩිය ගැඹුරින් තේරුම් ගෙන සමාජය දැනුවත් විය යුතුය. මිනිසුන්ගේ ලිංගික ඕනෑ එපාකම් වලට වැට බැදිය නොහැක. කළ හැකි එකම දෙය ඔව්න්ගේ ලිංගික ක්‍රියාකාරකම් ආරක්ෂාවෙන් සහ පරිස්සමෙන් කරගන්නට සමාජ උපදේශනය ලබාදීමයි. (නි)
මොකක්ද දන්නේ නැහැ ඒ අශිලාචාර වැඩේ? (නි)
ඇත්තටම මට තේරුනේ නැහැ. ටිකක් පැහැදිලි කරන්නකෝ (නි)
ඈයි මේ මෝඩයන්ට වෙන ක්‍රමයක් හොයාගන්න බැරිවෙලාද? (නි)
මේ දේම ඉල්ලලා ප්‍රංශයේ පැරිස් නුවරත් කෝලාහල හරියට... (නි)
වරදට දෙන්න දඩුවම්
පිරිමි දෙන්නෙක් නිසා අස්වාභාවික ! ගැහෙනියෙක් සහ පිරිමියෙක් උනොත් ස්වාභාවිකද? (ස)
රුවන්ට හොදට පොඩි කලේ තවම මතකයි වගේ. (දී)
සනත්, ඔයත් කොල්ලෙක් නේද ? ඔය දේ පොඩි ළමියනුත් දන්නවා (නි)
අනේ! ශරිර කෘත්‍යය කරන්න ඇති. වෙන මොනවා කරන්නද? (නි)
ඇත්තටම ඔය ක්‍රියාව අස්වාභාවිකද? මනෝ විද්‍යාත්මකව නම් සමහරුන්ට උපතින්ම මෙවන් සිතුවිලි පිහිටනවා (නි)
ලක්ෂිත, ඇත්ත තේරුම්ගන්න බලන්න මල්ලී (නි)
වැසිකිළිය ඇතුලට බැල්ම දාපු පොලිස් කාරයෝ වැරද්දක් නෙමෙයිද කරලා තියෙන්නේ? (නි)
ඕකට ඉතින් ඔයතැන තමයි අපේ අයට සුදුසුම තැන.නැත්නම් ඉතින් කාමර වලට ගෙවන්නත් එපායෑ... (නි)
අනේ මන්දා, මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. (නි)
අයියෝ සල්ලි
සවන්දෙන්න ....... හදිසි අවස්ථාවක වුවද දුම්රියපලේ එකම වැසිකිලියක් තුල දෙදෙනෙක් ශරීර කෘත්තිය කිරීම ඉතා අශිෂ්ට ක්‍රියාවක් බව කරුණාවෙන් සලකන්න...
සන්තෝසයි
පුබුදු, මෙන්න මේ විදිහට කවියෙන් තමයි කිවුවේ. දුම්රිය කොටුව නැවතුමේ වැසිකිලියේ ගැටී ... උරගාන ගොනුන් දෙදෙනෙක් දුටිමි හිමි.. අසික්කිත ගොනුන් දෙදෙනා රැගෙන එමි .. නඩු බඩු වලට කලිසම් දෙක රැගෙන යමි ... (නි)
එංගලන්තේ හැම තැනම වගේ ඉන්නවා ඔය කියන ජාතිය. නමුත් කොතනකවත් ඔය කියන විදියට හැසිරෙන්නේ නැහැ, නිදහස තිබිලත්. ඒත් ඉතින් වැසිකිලියකනේ....චික් විතරක්, ලංකාවේ? (නි)
පොලිසියේ මහත්වරු , නඩුකාර හාමුදුරුවන්ට කරපු වැඩේ කොහොම විස්තර කළාද දන්නේ නැහැ (නි)
මේ ක්‍රියාව කරපු තැන තමයි වැරදි. මේක ගෙදරදී කර ගත්තා නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ (නි)
දඩුවම් කරන්න වහාම
දයා අළහකෝන් ඔයාට වැරදිලා, ඒක එපා කියලා. මම ප්‍රංශයේ ඉන්නේ (නි)
කමක් නැහැ
වරදක් නැහැනේ
ඉතින් මොකද වෙන්නේ? (නි)