(සුජිත් හේවාජුලිගේ)

අද සිට ලබන 18 වැනිදා දක්වා පැට්‍රල් සඳහා කිව් ආර් කේතය අවශ්‍ය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහනයක් වශයෙන් මෙම තීරණය ගෙන ඇත.