ගම්පොළ නගරයේ රෙදි ගබඩාවක ගින්නක් හට ගත් බව පොලිසිය කියයි.
අඩු ගණනේ රුපියල් ලක්ෂ 50 ක අලාභයක් වී ඇතැයි ස්ථිර නොවු ආරංචි කියයි.
ගම්පොළ නගරයේ රෙදි ගබඩාවක ගින්නක් හට ගත් බව පොලිසිය කියයි.
අඩු ගණනේ රුපියල් ලක්ෂ 50 ක අලාභයක් වී ඇතැයි ස්ථිර නොවු ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හරි කැමතියි ,මේවා බලන අනිත් ජාතික සහෝදරවරුත් මේ ආකාරයටම ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවානම් සහ එය ප්‍රචාරය කරනවානම් . (අ)
තිලාන් අපිට ජාතිය වැඩක් නැහැ ......මේක උනේ අපි වගේම මනුස්සයෙක්ට එකයි දුක (දී)
ඔන්න ඔන්න, තිලාන් මෝඩකම ප්‍රදර්ශනය කරනවා. ඒ පුද්ගලයාගේ ජාතිය දැනගෙන ඔයා මොනවා කරන්නද ? (නි)
තිලාන් , ඔයා මොන සේනාවේද ? (ස)
මේ රෙදි ගබඩාව කුමන ජාතිකයෙකුට අයිති එකක්ද කියලා අපිට දැනගන්න පුළුවන්ද? (නි)
මේක කවුරුහරි ඊර්ෂ්‍යාකාරයෙකුගේ වැඩක් වෙන්න පුළුවන් (නි)
මේක කළේ කවුද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
මේ ව්‍යසනයට පත්වුණා කෙනා අයිති කුමන ජාතියකටද කියා සමහරු හිතයි..? මට නම් පෙනෙන්නේ මේ අයිතිකරු මනුස්ස ජාතියට අයිතියි කියා. එයා ශ්‍රී ලාංකිකයෙක්. මේ සිංහල හින්දු අවුරුද්දෙ මේ රෙදි විකුණා ගන්න. ලැබෙන ආදායමෙන් යමක් කරන්න. මොන තරම් බලාපොරොත්තු මේ මිනිසා තුල තියෙන්න ඇත්ද? ඒ මොනවා වුනත් ශ්‍රී ලාංකිකයෙකුට මේ වුන විපත දිහා පිට රටක සිට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් දුක් වෙනවා.(නදී)