
(ප්‍රදීප් කුමාර )
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 06 ක දැරියක් මියගොස් ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය සදහන් කරයි.
ළිඳ දැල් ආවරණයක් යොදා වසා දමා තිබී ඇති අතර නිවසේ වැඩිහිටියන් නොමැති අවස්ථාවක දැරිය එම දැල් ආවරණය මත නැගී සෙල්ලම් කර තිබේ.
එම අවස්ථාවේ අදාළ දැල් ආවරණය කැඩී දැරිය ළිදට වැටී මෙම අනතුර සිදුව ඇතැයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් මහා කේදවාචකයක් . වටිනා කියා අහිංසක ජීවිත. වහාම ලංකාවේ හැම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින්ම නිවෙස්වල තිබෙන අනාරක්ෂිත ලිං සම්බන්ධව සංඛ්‍යානයක් කරලා, ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ඒවාට ප්‍රතිපාදන යොදා වැඩ අංශය හරහා එවැනි ලිං ආරක්ෂිත ලිං බවට පරිවර්තනය කළොත්, මේ වගේ අකල් මරණ වලක්වා ගන්න පුළුවන්. දරුවන්ගේ ජීවිත වලට රජය වගකීමක් ගන්න ඕන