අවුරුදු එකොළහක කුඩා දියනියක කියන්නෙ ලංකාවේදී නම් අම්මලා ඉතා පරිස්සමින් බලාගන්නා, මල් වගේ හැදෙන පිරිසක්. ඒත් මේ දරුවා ගැනනම් ඔබට එහෙම හිතන්නට බැහැ. මේ එලී හැටමියා බර ඉසිලීම, ජිම්නාස්ටික් සහ ආත්මාරක්ෂක සටන් කලාවන් හදාරන්නියක සහ ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් පුහුණුවන්නියකි. මෙම කටයුතු ඇය වයස අවුරුදු 7සිට සිදු කරනු ලබනවා. ඔබ ඇයගේ දස්කම් දැකිය යුතුමයි. ඒ නිසා මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd