(යොහාන් භාසුර)
නිෂ්පාදනය දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන ක්‍රියාකාරිත්ව අනාරක්‍ෂිත මෝටර් රථ ‘වායු බැලූන’ නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුධ වීරසිංහ මහතා පවසයි.
අවධානම් මොටර් රථ කාණ්ඩ සහ මාදිලි 47 ක් හදුනාගෙන ඇති බවත් එම අවධානම් කණ්ඩවලට අදාල වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවත් වීරසිංහ මහතා කීය.
අනාරක්‍ෂිත වායු බැලූන සහිත මෝටර් රථ ලක්‍ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් මෙරට ධාවන වන්නේ යැයි හදුනාගෙන ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ප්‍රධානතම වාහන සමාගමක් අද (13) දිනයේ ඔවුන්ගේ වාහන කාණ්ඩ කීපයක් නම් කර නොමිලයේ ‘වායු බැලූන’ සකස් කරදෙන බවට පුවත්පත් දැනුවීම් පළකර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අවධානම් ‘වායු බැලූන’ යළි සකසන්න යයි
ගාමිණී ජයවිකුුම Monday, 13 February 2023 03:24 PM
මගේ මෝටර් රථය ටොයොටා පැසෝ වර්ගයේ කාර් රථයකි. එම රථ මෙම එයාර් බෑග් දෝෂයට ලක්වි තිබේද?
prasanna Monday, 13 February 2023 10:55 PM
වහ වර්ගය සදහන් කරන්න , කවුරුත් නඩු දාන්නෙ නෑ