හිටපු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනකු ඝාතනයට ලක්වූ මුල්ලේරියාවේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පිස්තෝල දොළහක් ද, රිවෝල්වර දෙකක්ද ටී 56 අවි දෙකක්ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් මහතා පවසයි. රහස් පොලිසිය 37 දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd