
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ අලුත් බදු ගෙවන්නන් ලක්ෂ තුනකට වඩා එකතු වී තිබෙන බව විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.
එලෙස කාර්යක්ෂම වී භාණ්ඩාගාරය පුරවා තිබෙන බවද අමාත්‍යවරයා කීය.
"මේ ආයෝජකයන් ඇවිත් හැරිල ගිහිපු රටක්.ඇත්තෙන්ම අප බාර ගත්තෙ නැවතිච්ච රටක්.අපි පුරවලා තියෙන්නේ එවැනි භාණ්ඩාගාරයක්. අපේ ආණ්ඩුව ආවට පස්සේ රට දේශපාලන වශයෙන් ස්ථාවර වුණා.මේ වෙද්දි අපේ රට යම් පමණකට ආර්ථික වශයෙනුත් ස්ථාවර වී තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් බදු ගෙවන්නෝ තුන් ලක්ෂයක්