IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අල්ලේ සඟවාගෙන යා හැකි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති   අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6 ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරණ ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

 බෙල්ජියම රටේ නිෂ්පාදිතය එය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝල ගිනි අවියකි.

මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතාට ලද තොරතුරකට අනුව  සැකකරුගේ නිවස වටලා කාමරයේ සඟවා තිබූ මෙම ගිනි අවිය සොයා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනි අවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මිය ගිය පියාගෙන් මෙය ලද බවත්, අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා 44 හැවිරිදි පුද්ගලයෙකි .



අදහස් (1)

අල්ලේ සඟවාගෙන යා හැකි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ

Nandana Sunday, 16 November 2025 03:11 PM

මෙයත් ඩේසි ආච්චිගේ ඉස්කෝලෙටම තමයි ගිහින් ඇත්තේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site