අලව්ව දුම්රිය අනතුර සොයා බැලීමට පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුවට බදාදා (28) සිට සාක්කි විමසයි. මුලින්ම අලව්ව හා අඹේපුස්ස දුම්රිය ස්ථානාධිපතිවරු කැඳවනු ලැබ සිටිති. විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක (සභාපති) ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක සනත් පනාවැල්ලගේ හා ප‍්‍රවාහන අමාත්‍යංශ ආරක්ෂක උපදේශක හිටපු නියෝජ්‍ය පොලිස්පති සරත් පෙරේරා සාමාජිකයෝය. දෙසතියකින් වාර්තාව බාර දීමට නියමිතය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd