අලව්ව දුම්රිය අනතුරට හේතු සොයා බලා දෙසතියකින් වාර්තාවක් ලබා ගැනීම සඳහා ස්වාධීන ත‍්‍රී පුද්ගල කමිටුවක් පත් කරන බව ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියයි. විශ‍්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවරයකු, ආතර් ක්ලාක් මධ්‍යස්ථානයේ විද්‍යුත් ඉංජිනේරුවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඊට ඇතුළත් කිරීමටත් සාමාජිකයන්ගේ නම් අඟහරුවාදා ප‍්‍රකාශයට පත් කිරීමටත් නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙසතියකින් වාර්තාව ලැබුණාම , කාට බෝලේ පාස් වෙයිද කියල බලාගෙන ඉන්නේ අපි.. තීන්දුව කැකිල්ලේ නඩු තීන්දුව වාගේ නොවේවා