( මහේෂ් කිර්තිරත්න)
ඇදිරිනිතිය ඉවත් කර නොමැති මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සිට පැමිණ විවෘත කර තිබු මාතලේ නගරයේ වෙළදසැල් දෙකක් වසා දැමිමට මාතලේ මුලස්ථාන පොලිසියේ නිලධාරින් (21) පෙරවරුවේ කටයුතු කළහ.
මාතලේ නගරයේ ඇති මෙම වෙලදසැලේ සහ ෆාමසියේ සේවය කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
මෙම පිරිස මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවට මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් ඇදිරි නිති කාලයේ දි පැමිණි ආකාරය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
මාතලේ මුලස්ථාන ප්‍රධා පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලවතුගොඩින් මාතලේට පැමිණ වෙළෙඳසැල් විවෘත කළ දෙදෙනක් අත්අඩංගුවට