අනුරාධපුර ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 16ක බදු අඩු කර නව ආදායම් බදු වාර්තා සකස් කැරදීම සඳහා රුපියල් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක අල්ලසක් ගත් බව කියන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ තක්සේරුකවරුවකු හා ලිපිකාරිනියක ලබන 29 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ශාඛාවේ තක්සේරුකරු කුරුණෑගල අනුරුද්ධ අබේරත්න හා එම කාර්යාලයයේ ලිපිකාරිනියක වන උදුමා ජලීලා බේගම් ඔවුහුය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd