
(සුජිත් හේවාජුලිගේ )
තර්ජන ගර්ජන කරල සාක්ෂිකරුවන් තුළ ආතතියක් ඇති කර සිය දිවි නසා ගන්න තැනට විමර්ශන පාවිච්චි කරාවී යැයි අල්ලස් පනත ගෙන ආ අවස්ථාවේදී තමා හීනෙකින් වත් නොසිතූ බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල්. පීරිස් මහතා පැවසීය.
අල්ලස් පනත චන්ද්‍රිකාගේ ආණ්ඩුවේදී අධිකරණ ඇමතිවරයා ලෙස හැදුවේ තමා බවද ඔහු ප්‍රකාශ කළේය.
පීරිස් මහතා මෙසේ පැවසුවේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු කියන්න එපා. මිනිස්සු මෝඩයි කියලා හිතුවාද? ඔයා හැදුව අල්ලස් පනත පණ නැති එකක්. ඔයා වගේමයි. ඒක පණ නැති නිසා 2023දි IMF එක තමයි දැන් තියන ශක්තිමත් පනත හදන්නේ. ඔය කවදාවත් හොද පනතක් හැදුවේ නැ. ඔයා හදපු පතෝල පනතෙන් හොරු රැක්කා. Imf මුල්වෙලා හදපු නව පනත නිසා තමයි හොරු ඇල්ලෙන්නේ
අපි නම් සිය දිවි නසාගන්න ඉඩ තිබ්බේ නෑ. අපිම ඒක කරලා දුන්නා....
අපි තමුන්ගේ කෙරුවාල් ගැන සෑහෙන කාලයක් තිස්සේ අහලා දැකලා තියෙනවා ..එහෙට මෙහෙට හේත්තු වෙවී ,ඇමතිකම් අරගෙන සදහටම බලයේ ඉන්ඩ හදපු ආත්මාර්ථකාමි අවස්තාවාදී දේසපාලුවෙක්.
තමුන්ලා හීනෙන්වත් දැක්කෙ නැහැ පැරදිලා ගෙදර යනවා නේද. සිතුදෙ නොමවේ. නොසිතු දෙයක් වෙ. කල හොරකම් පල දෙනවා. ආතතිය හැදිලා තියෙන්නෙ මෙයාලට හොරා කෑව් පොඩි ගානක්ද. ඒ මදිවට අදිකරනයටත් බොරු කරලා. මුන් හැමදේම කරලා ප්‍රශ්න අහනකොට. පුදුම අමාරු එන්නෙ. නාකි උන්නැහේ දැන් නිතිය කාටත් එකයි. හොරා නොකා රාජ කාරිය කෙරුවානම් අදත් ජිවතුන් අතර ඉන්නවා. තව ඉන්නවා පෝලිමේ බෙලෙ වැලදාගන්න හොරු ටිකක්. දෙවියන්ගෙ. කැමැත්ත. ඒක. නැතුව අද්කරනයවත් අල්ලසවත්. මේවට වග කියන්න අව්ශ්ය නැහැ නාකි මයිනා මැරෙන්නෙ නැත්තෙ. එයාගේ පුත්‍රයින්ට වෙන දේ බලා ගන්න ඉඩ දෙනවා ඒවා බලන් පපුව පිච්චි ඉන්නවා මැරෙන්න දෙන්නෙන්නැහැ. නාකිමයිනා විදවන්න ඉන්නෙ. ලෝක හොරා
ඒක තමා ජි. එල් උබලා හදපු නීති වල අවුල් ඕන තරම්, බඩවියත හදා ගන්න දේශපාලනය කලාට උබලා දක්ශයෝ නෙමේ.
වැරැද්දක් කරේ නැත්නම් පණ නසා ගන්න උවමනා නෑ. ශානි, ලලිත් කොතලාවල වගේ මිනිස්සු අවුරුදු කීයක් නිකරුණේ හිරේ හිටියාද? මේවා දූෂිත රාජපක්ෂලාගේ වැඩ.