ප්‍රංශයේ වාසය කරන ඥාති සොහොයුරකුගේ පෙර පදිංචිය තහවුරු කැරෙන සහතිකයක් ගැනීමට ගිය විශ්වමඩු වැසියකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ගත්තැයි කියන විශ්වමඩු ග්‍රාම සේවක නිලධරයෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
එම්.රාජ්නි කාන්තන්ගෙන් අල්ලස ගනිද්දී සුබ්‍රමනියම් සේවනායගම් නම් ග්‍රාමසේවක අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු මෝරු අතර පිනපු පුංචි හාල්මස්සෙක්, වැරදි දේ වැරදියි. (ම)
රජයේ සේවයටත් ලැජ්ජයි මේ වගේ මිනිස්සු (නි)
අතුල , තෝරු මෝරු කෝටි ප්‍රකෝටි ගැන වලින් ගහන කොට මේවා බලන් ඉන්න පොඩි එවුන්ට ඔය පොඩි පොඩි කැලි දෙකක් තුනක් ඉඳල හිටලා බා ගන්නවා , ඇති වරදකුත් නැහැනේ නවතිල්ලේ හිතපුවම , මමනම් කියන්නේ ඉස්සෙල්ලම රාජ්‍ය දේපොළ හොරා කාපු එවුන් ටික අල්ලන්න ඕන එතකොට මේවා ඉබේම නවතිනවා(රේ)
පිටබැද්දර ජයාත් මට හිතෙන්නේ වැඩකරන තැනදී සම්තින් එකක් හීනියට කපාගන්නවා ඇති (නි)