රුපියල් 5000ක අල්ලස් මුදලක් ඉල්ලා රුපියල් 1500ක අල්ලසක් ලබාගත් බව කියන බොරලැස්ගමුව පොලිස් රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට නීතිය මගින් කටයුතු නොකිරීමට සැරයන් වරයා මේ මුදල ඉල්ලූ බවට බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව මේ විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දැකපු දූෂිතම පොලිසිය බොරලැස්ගමුව. (බ)
ලංකාවේ හැම පොලිසියකම පාහේ ඉන්නවා ඔය වගේ අය කිහිප දෙනෙක් (නි)
හොඳ පොලිස් නිලධාරියෙක් වෙන්න පුහුණුව, හොඳ වැටුප්, හා යහපත් පවුල් පරිසරයක් තිබිය යුතුය. (බ)