
(යොහාන් භාසුර)
කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාසනය සදහා පැමිණි වාප්පු ලිපිකරුවකුගෙන් භාණ්ඩ පැටවීම සදහා අමතර රුපියල් 35,000 ක අල්ලසක් ඉල්ලූ වරාය අධිකාරියේ කම්කරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව එම අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම දෙදෙනාගෙන් එක සේවකයෙක් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වරාය වෘත්තීය සමිතියේ අංශ නියෝජිතයකු බව පැවසෙන අතර මෙම සිද්ධියට සම්බන්ත තවත් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. පක්ෂ පාට නැතුව දැන් නීති ක්‍රියාත්මක වෙනවා. ඉස්සර වගේ නෙවෙයි. ටික ටික වුණත් ප්‍රගතිගාමී ගමනක්...!
මේ රට කාපු එක මරාලයක් තමයි පක්ෂ වලට සම්බන්ධ සේවක සංගම් මේ කාලකන්නි සංගම් කරන්නේ දේශපාලනය, නැතිව සේවක සුභසාධනය නොවේ. මොනවා වුණත්, රේගුවේ ඉන්න පගා මරුවෝ ඉන්නකල් සාධාරණ මිනිස්සු අනාතයි...!
ස්වභාවික මරණයට හේතු සාධකයක්. ආයේ අමුතුවෙන් කවුරුවත්, කිසිම දෙයක් කරන්න ඕනෙ නෑ.