
( කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම පුලියන්කුලම මහඉලුප්පල්ලම සංගැට්ටාව ගම්මානයේදී සිය ගෙවත්තට පැමිණි වල් අලියෙක් පළවාහැරීමට ගිය පුද්ගලයකු අලියාගේ පහරකෑමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් ඇත්තේ රණසිංහ බංඩා නැමැති වයස අවුරුදු 65ක් පමණ වන පස් දරු පියෙකු බව ඉපලෝගම පොලිසිය කියයි.
කෙසෙල්, පොල්, බුලත් වගා කර ඇති සිය ගෙවත්තට අද අළුයම පැමිණී වල් අලියකු පලවා හැරීමට ගිය අවස්ථාවේ එම ගෙවත්තේ සැගව සිටි තවත් වන අලියකු ඔහුට මෙලෙස පහර දී ඇති බව පැවැසේ.

2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අලියාගේ පහරදීමෙන් පස්දරුපියා මරුට
Lakmal Sunday, 17 December 2023 01:29 PM
අලියෙක් මැරුණාම පල් හෑලි ලියන පන්ඩිතයින්ට අලි ගහලා මිනිස්සු මැරෙන එක ගැන වගේ වගක් නෑ...!
පැරකුම්Sunday, 17 December 2023 02:03 PM
ඇයි එහෙම කියන්නේ අලියා මිනිහාට වඩා කොච්චර ලොකුද? එච්චර එකක් තවම දන්නේ නැද්ද? අලිගහනය වැඩි වුණාම අපට කොච්චර ආඩම්බරද ගම්බද අසරණ මිනිස්සු ටික ඉවර වුණාම අලි රැල ඒවි දියවන්නාවට... එදාට තමයි අපේ ලොක්කන්ගේ ඇස් ඇරෙන්නේ…!
ajith Sunday, 17 December 2023 03:51 PM
පව් අනේ අලියා. මීට, නගරබද පරිසරවේදියා.