වසර තුනකට පෙර මිය ගිය කතකගේ මනාපය ඉල්ලා බස්නාහිර පළාත් සභාවේ එජාප අපේක්ෂකයකු ඇගේ ලිපිනයට ඡන්ද කොළයක් යවා ඇත.
අද එය නිවසට ලැබුණු බව ඇගේ දරුවෝ කියති
මිනුවන්ගොඩ කළපුගොඩ ආර් ඇර්ලින් ෆොන්සේකා මහත්මියට මේ ලිපිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමා ""නාමේ නොදිරනා කුණුකය දිරනා "" කියන්නේ. (නදී)
ඕවා ඔහොම වෙන්න පුළුවන්.හේතුව මොකද ලංකාවේ උප්පැන්න සහ මරණ ලියා පදිංචිය පරිගණක ගත කරලා ඒවා නියම ආකාරයෙන් සිද්ධ වෙන්න තව අවුරුදු ගාණනක් යාවි. ඡන්ද ලැයිස්තුවටත් ඔය ඉරණමම තමයි.මැරිච්ච අයටත් ඡන්දෙ දෙන්න පුළුවන්. (අ)
ඒ අයට දැන් ඒ අයගෙන් තමයි මනාප ගන්න වෙන්නේ.(නදී)