වෙඩි වැදී මාසයක් පමණ බදුල්ල කන්දකැටියේ මාලිද්දේ සැරි සරමින් සිටියදී මියගිය වල් අලියාගේ සිරුර ජල උල්පතක කුණුවෙමින් පවතින බව ගැමියෝ කියති. බදුල්ල දිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා කියනුයේ මේ අලියා මැරෙන්නට පෙර අදාළ නිලධරයනට දැනුම් දුන් නමුත් අලියා ජල මූලාශ‍්‍රයක මැරී පළාතම ගඳ ගසන තත්ත්වයක් ඇති වන තුරු ඔවුන් නොපැමිණි බවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රට .....
සමාවෙන්න ඕනි. වනජීවී කට්ටියම මුංගුලියා අල්ලන්න ගියානේ
හොදයි
වනජීවී එකෙන්ද?
කොහොමද මිනිසුන් ආත්මාර්තකාමී සහ හිත් පිත් නැති ලෙස උනේ..? ජීවිතවලට සළකන්නේ නැතිව බුද්ධජයන්ති සමරලා බුදුදහමටත් අගෞරව කරනවා.. කෝ මේ ඇමති තුමාලා.. ඔවුන් රාජකාරිය පැහැර හැරිය අය ගැන සොයා බැලා දඩුවම් දිය යුතුයි..!!
අලි මස් කන්න පුරුදු කරන්න ඕනි. එතකොට කුණු වෙන්න දෙන්නේ නෑනේ.
කවුද වෙඩි තිබුබේ කියන පැනයට අනිවාර්යයෙන්ම ඔවුන්ට උත්තර දෙන්න වෙනවා
ගමේ කට්ටියම වෙඩිතියල මල කුණ ඇද්දේ නැ කියලත් කියවන්න එනවා, වෙඩි තියාගත්තනම් ගමේම තියාගෙන .
අපේ පක්ෂෙත් අලියට කවදාහරි මේ ටිකම වෙයිද දන්නේ නෑ
අයියෝ, මේ බලා ඉන්නේ කවදා හරි මෙම අපරාධ වලට සොබාව ධර්මයෙන්ම දඩුවම් දෙන තුරුද?
බලධාරියනි, මේ ගැන සොයා බලන්න