කඳානේ වෙසක් පෙරහරේ අලියකු කුලප්පුවීම නිසා ළමයින් අට දෙනකු තුවාල වූ බව පොලීසිය කියයි.
පෙරහර නගරයට ආසන්න වීමත් සමග කුළප්පු වූ අලියා මෙල්ල කිරීමට ඇත් ගොව්වන් හා පොලීසිය අලියා වත්තක් ඇතුළට ගෙන වතුර දී මෙල්ල කළ බව දැනගන්නට ඇත.
අලියා සෙනසුරාදා රාත්‍රීයේම අලි ප්‍රවාහන වාහනයකින් රැගෙන ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ සත්තු, පෙරහැර කියා කියා එ සතුන්ගෙන් වැඩගැනීම බෞද්ධ රටක අපි පින් ලබා ගන්නා හැටිද ? මේ සත්තු අයිති කැළයට නේද?(නදී)
අප්පෝ දේශපාලක අලි ටිකනම් කියන්න බැරි තරම් හීලැයි. ඒකනේ කිසිම කෙනෙකුට කරදරයක් නැතිව විපක්ෂෙටම වෙලා ඉන්නේ.(නදී)
කොහොමත් සිරි කොතෙත් අලි හැම වෙලාවේම කුලප්පු වෙලානේ. ඒ වගේ තමයි ගමේ අලිත් දැන්.(නදී)
අනුර, ඔයා සිරිකොතේ අලි ගැන වද වෙන්න ඕනේ නැ. අහස බලන් හිටියම ඇති. කොහි වෙලේ මිසෛල පාත් වෙයිද දන්නේ නෑ.(නදී)
විදුලි සැර වැදිලා තරහ ගිහිල්ලා කුලප්පු වන්න ඇති (නි)
කවදා මේ අලින්ට වදදෙන එක නවතීද මේ රටේ මිනිස්සු (නි)
'අලි නටන්නේ අපි මැරෙන්නේ' කියලා වඳුරෙක් කිව්වලු. (නි)
සිරි කොතේ අලියෙක් වෙන්න ඇති එකත් එකටම.(නදී)
අනුර මේ රටේ පාලකයින් වැරදි කරන බව ඇත්ත. ඒත් පිටින් අපේ රටට මිසයිල පහත් වෙනවා බලලා කාලකන්නි සතුටක් ලබන ඔබවගේ ලක්වාසීන් ඉන්න එක ඇත්තටම දුකක්.(නදී)
විමුක්ති වගේ පිටරට වලින් මිසයිල පහත් වෙනකන් බලන් ඉදලා කාලකන්නි සතුටක් ලබන මිනිස්සුත් අපි අතරේ ඉන්නවනේ, උපන් බිමයි වැදූ මවයි දෙකම එකයි විමුක්ති.(නදී)
ඇත් ගොව්වා මනප්පු, බීලා කසිප්පු, හෙන්ඩුවෙන් ඈනපු පාරට වුණා ඇතා කුලප්පු ,...වගේ කේස් එකක්ද දන්නෙ නැහැ (නි)
මගේ පස්ස පැත්තට විදුලි සැර වැදුනා මුන් ඒක ගැට ගහලා තිබුනේ මගේ වලිගෙ මෝඩ කමට.(නදී)
අපේ අලි ටික දෙනයි කුලප්පු වෙලා ඉන්නේ . මේ අලියා කුලප්පු වෙන්න ඇත්තේ බලන්න ආපු අයගේ විකාර දැකලා වෙන්න ඕනේ. අනික් අලි කුලප්පුව බලයට එම සඳහා.(නදී)
කකුල් පහේ අලියෙක්ද?(නදී)
සරසිට වලිගෙ පෑගිලා නේද ? (නි)