රජ රට වැව් අමුණු සිඳී ගහකොළ ද වියැළී යන්නට පටන් ගැනීමත් සමග මිනිස්සු ද සත්තු ද වතුර සොයා බොහොදුර යති. කැකිරාව රත්මල්කන්දවැවේ සිඳී යන ජලය සොයා අලිඇත්තු පවුල් පිටින් එති.
1
ලාෆ්ස් සිලින්ඩරේට ලිට්රෝ දීමේ සූදානමක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd