වල්ලාපට්ට කිලෝ 50 ක් සමඟ නව දෙනකු අලුත්ගම දන්වත්තේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසියේ බුද්ධි අංශය කියයි.
ජීප් රියකින් ආ පිරිසකට වල්ලපට්ටා අලෙවි කරන්නට යද්දී විකුණනන් හා ගැනුම්කරුවන් යන දෙපිරිසම අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුලොක්කෝ සම්බන්ද නම් අල්ලපු පොලිස් කාරයෝ මාරු වෙයි, මේ කට්ටිය ගෙදර යයි? ඒ ගැනත් වාර්තා කරන්න. (අ)
මාගේ දේපල විකුණගන්න එක නිතිවිරෝධිද ? පුලුවන් තරම් වල්ලපට්ට ගස් වගාකර එකෙන්වත් මිනිසුන් ගේ අර්ථිකය වර්ධනය කරන්නවද ? (අ)