අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රිය හැපිමෙන් අනතුරක් සිදුවිය. පසුගිය ජූලි 25 වැනි දා වෑන් රියක් දුම්රියේ හැපීමෙන් හය දෙනෙක් මරුමුවට පත් වූයේ මෙම ස්ථානයේදී එම අනතුරින් පසු මෙම ස්ථානයට ගේට්ටුවක් ද සවි කෙරිණි
අලුත්ගම ගනේගම දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රිය හැපිමෙන් අනතුරක් සිදුවිය. පසුගිය ජූලි 25 වැනි දා වෑන් රියක් දුම්රියේ හැපීමෙන් හය දෙනෙක් මරුමුවට පත් වූයේ මෙම ස්ථානයේදී එම අනතුරින් පසු මෙම ස්ථානයට ගේට්ටුවක් ද සවි කෙරිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලිවම මේ නොසැලකිල්ල නිසා සිදුවෙන අනතුරු, හැම කෙනෙක්ම අඩුම තරමින් තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතනවා නම් ගොඩක් අනතුරු වලක්වා ගන්න පුළුවන්. අනුන් ගැන කෙසේ වෙතත්.(නදී)
කනගාටුයි, නමුත් තවම තවම ජුලි 25 වුනේ නැහැනේ.(නදී)
හැම දුම්රිය හරස් පාරකදිම දුම්රිය නවත්වා පාර දෙපැත්ත හොඳට බලල නැවත ධාවනය කරන්න උපදෙස් දෙන්න. ගාර්ඩ් මහත්තය බැහැල ගිහිල්ල ඒ රාජකාරිය කරනවානම් වඩා හොඳයි. (දී)
ගයා , දිසා, රේල්ලුවට දොස් කියලා වැඩක් නැහැ. රේල් පාර මාරුවෙන කෙනා දැනගන්න ඕනෑ මාරුවෙන්න කලින් දෙපැත්ත බලලා තමන්ගේ වාහනය රේල්පාරට දාන්න (නි)
ගේට්ටුව වහල නැද්ද? එහෙ නැත්නම් වසා තිබූ ගේට්ටුව හරහා ගියාද මරුවා සොයා (අ)
කණගාටුයි. නමුත් පැහැදිලිවම නොසැළකිල්ල. ගේට්ටුවකුත් තිබුනා නම්, කලිනුත් මෙතනම බරපතල සිද්ධියක් සිදු වුනා නම්, කාගේද වරද? (නි)
ඇයි දෙයියනේ! මේ යකඩ ගොඩ එනවා ඈත සිටම නොපෙනේද? ගේට්ටු තිබුණාට මොකද, ඒවාට යටින් රිංගලා මමත් අනන්තවත් ගිහින් තියෙනවා. (නි)
රියදුරාගේ නොසැලකිලිමත්කම නිසා තමයි මේවා වෙන්නේ. මේවා හොඳට දැනගෙන වෙන වැරදි. (නි)
මුණසිංහ, කනගාටුයි තමා. නමුත් වරද කාගේද? (නි)
ඉපිද මැරේ යලි ඉපදේ නොනිමි සසර සාගරේ... (නි)
මේවා අහලා අහලා දැන්නම් මට පිස්සු වගේ. (නි)
යතුරු පැදි පදින අය වැඩි දෙනෙක් යන්නේ කඩි කුලප්පුවෙන්.(නදී)
ගේට්ටු දැමීමෙන් පමණක් ප්‍රශ්නය නොවිසෙනදන බවට මෙන්න හොඳ උදාහරණයක්. ප්‍රධානම දෙය රියදුරුගේ විමසිලිමත් බව සහ පරීක්ෂාකාරී බවයි (නි)
ගයා සහ දිසා වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැහැ වගෙයි. සාමාන්‍ය දැනුම බිංදුවයි (නි)
ඇමතිතුමා බස් ගැන හොයනවා වගේම මේ ගැනත් හොයලා බැලුවා නම් හොදයි (නි)
දැන් උද්ඝෝෂණය කරන්නේ මොනවා කියලද? දුමරිය ධාවනය නවත්වන්න කියමුද? (අ)
නවත්තල දාන්න ඔය මලිලව් කබල් දුම්රියවල් ටික,මේවයේ ගමන් කොරන අයට නම් අනිවාර්යයෙන්ම වෙනිවෙල්කෙට කසායක් බොන්නම ඕනේ,එච්චරට පැද්දෙනවා,පයින් යෑම මේ දුම්රියවල යන වාට වඩා හොඳි,සල්ලිත් ඉතුරුයි ,ඇඟටත් ගුණයි (අ)
මිනිසුන්ගේ ඉවසිල්ල නැතිකම තමා මුලික හේතුව , මේවට රජයට බැනල වැඩක් නෑ(අ)
හැම දුම්රිය හරස් පාරකදිම දුම්රිය නවත්වා පාර දෙපැත්ත හොඳට බලල නැවත ධාවනය කරන්න උපදෙස් දෙන්න. ගාර්ඩ් මහත්තය බැහැල ගිහිල්ල ඒ රාජකාරිය කරනවානම් වැඩ හොඳයි. (දී)