හිටපු යුදහමුදාපති සරත් පොන්සේකා උසාවියට රැගෙන එනවිට අඩුගනනේ පොලිස් විශේෂ කාර්ය බළකායේද යුද හමුදාවේද භටයෝ පන්දහසක් පමණ අලූත්කඩේ රැකවල්ලා සිටියහ. පොන්සේකා රැගත් බන්ධනාගාර රිය මහාධිකරණයට ඇතුළු වෙද්දී ‘සෙන්පතියාට ජයවේවායි’ රැස්ව සිටියෝ කෑ ගැසූහ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරන්නට පෙර පොන්සේකා විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් ද කළේය. ඔහුගේ නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා උසාවියෙන් ඉල්ලා සිටියේ, ඔහුගේ 44 අවුරුදු සේවයේදී කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් තෙවරක් ජීවිතයට එල්ලවූ තර්ජනද කොටියන්ගෙන් ඔහු රට බේරාගැනීමට ගත් වෙහෙසද සලකා බලන ලෙසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මිනිස්සු හිනස්සන වැඩ.
ඇයි මෙතරම් බය....
S.B. දිසානායක හිරේගියේ නීතියට අපහාසකිරිම නිසයි නමුත් ඒකයි ඇත්ත.S.B. ගේ කටේ මසුරන් දැමිය යුතුයි ඒ කතාවට පමණක්.
රටේ නීතිය දැන් විහිලුවක් වෙලා. දෙනෝදාහක් මැද මිනී මරපු මිනී මරුවෝ සාක්කි තියෙද්දිත් රට යනවා. යුද්දෙ දිනපු සෙන්පතියෝ වචනයකට හින්දා සාක්කි නැතිවත් හිරේ යනවා. රටකට ගිය කළක්....
එස් බී හිරේ ගියාට හිරේ හිටියෙ නැහැ. හිටියෙ මහ රෝහලේ.