
(යොහාන් භාසුර)
ආණ්ඩුවේ ඇතැමුන් අධිකරණයේ විනිසුරුවන්ට බලපෑම් වන ආකාරයට කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් ‘විනිසුරුවන්ට අත නොතබනු’ යන තේමාව යටතේ නීතිඥා මහ සභාව, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (24) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘අධිකරණයට අත නොතබනු’ යන පාඨය ඇතුළත් පුවරු රැගෙන එහිදී නීතිඥායෝ පිරිසක් විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd