අජිත් මෙන්ඩිස් නිෂ්පාදනය කරන නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "අලූත් හොරෙක් ඔනෑ" නිර්මාණය මේ මස 30 දා කොළඹ බිෂොප් රඟහලේදී වේදිකාගතවීමට නියමිතය. "දේශපාලන රහසනයක්" ලෙස නිර්මාණය වී ඇති මෙම නිර්මාණය පේ‍්‍රක්ෂකයාට හොද අත්දැකීමක් වනු නිසැකය. මෙහි පිටපත ජුඞ් ශ‍්‍රීමාල්ගෙන් වන අතර, විජය නන්දසිරි, රෝෂාන් පිලපිටිය, සමන්ත හේමරත්න යන රංගන ශිල්පීන් මේ සඳහා දායක වෙති.
චාමර සම්පත්

















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd