IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අලුත් ව්‍යාපෘති 500කට රජයෙන් ඉඩම්

(සුජිත් හේවාජුලිගේ)

කෘෂිකර්ම ඇතුළු විවි්ධ  ව්‍යාපෘති පන්සියයකට ඉඩම් වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි  නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,  මහවැලි අධිකාරිය සහ ඉඩම් කොමසාරිස්වරයා යටතේ  ඇති ඉඩම් කැබලි පන්සීයක් මෙසේ වෙන් කෙරෙන බවද  ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (1)

අලුත් ව්‍යාපෘති 500කට රජයෙන් ඉඩම්

ටිල්වින් සීයා Monday, 14 July 2025 04:34 PM

අපේ එකවුන්ට් එකට සල්ලි දාපු අයගේ ලිස්ට් එක එවලා ඇති. කාට ඉඩම් දෙන්නත් ඉස්සර ඒ අයට දීලා ඉන්න ඕන හොඳේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site