මැදවච්චිය පූනෑවේ දී යතුරු පැදි - වෑන් ගැටුමකින් බිරිය හා කුඩා දරුවකු මියගොස් යතුරු පැදිකරු තුවාල ලැබීය. අනුරාධපුරයෙන් මිලටගත් යතුරු පැදියෙන් ගෙදර යමින් සිටිය දී මේ අනතුර සිදුවිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලඟදී කියවපු කණගාටුදායකම පුවතක්! ( ගොඩාක් අය හරිම නොසැළකිළිමත්. )
මොනවාට ද ළමයාව අරගෙන ගියේ. ඉස්සෙල්ලා වාහනේ පුරුදු වෙලා ඉන්න එපැයෑ.
මොන තරම් සතුටින්ද යන්න ඇත්තේ .පව් !
මොනවා කරන්නද? (නදී)
දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග... (නි)