රටේ ලොකුම නගර සභාවෙ මහ පුටුවට අලුත් මුහුණක් ඉදිරිපත් කරන්න යනවය කියලා ලොකු කතාවක් යනවා... හැමදාම වගේ අලිපාටිය පහසුවෙන් දිනාගන්න මේ සභාවෙ දැනට ඉන්න කෙනා වෙනුවටයි.. අලුත් මුහුණක් ගේන්න යනවය කියන්නෙ...
මේ අලුත් මුහුණ අයිති මහත්තයාදැන් රටේ එක්තරා ප්‍රසිද්ධ තරැණ කටයුතු ගැන වැඩ කරන සභාවක සභාපතිලු... පසුගිය ගංවතුර දවස්වල උන්නැහේ හිටු කියලා කොළඹ කිට්ටුව ගංවතුර ආධාර බෙදන්නත් ඉදිරිපත් වුණෙත් මේ කටයුත්තට සුදුසුනම් ලබාගන්නය කියලා ආරංචියි.
හැබැයි කොච්චර ඡන්දෙ ඉල්ලන්න සූදානමක් තිබුණත්.. එතන පොඩි පරහකුත් තියනවලු... ඒ උන්නැහේ තවමත් මේ කියන ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දදායකයෙක් හැටියට රිජිස්ටර් වෙලා නැති එකලු.. ඉතින් මේ අවුරැද්දෙ එයා කොළඹ කිට්ටුව අලුතෙන්ම ඡන්දෙට ලියාපදිංචිවෙන්න යනවය කියලත් කතාවක් යනව... කොහොමින් කොහොමහරි උන්නැහේ කොළඹ දිනලා ලොකු දේශපාලන ගමනක් යන්න ලැහැස්තිවෙනවය කියලයි ආරංචි...
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අලුත් මුහුණක්