
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය විවෘත කිරීම සඳහා ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය.
පළමුවෙන්ම කථානායකවරයාගේ සම්ප්‍රාප්තිය සිදුකෙරුණු අතර පෙ.ව 11.10 ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී පාර්ලිමේන්තුවේ කථානායකවරයා පිළිගත්තේය.
අතර පෙ.ව 11.15 ට අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදු කෙරිණි.ඉන් අනතුරුව පෙරවරු 11.20ට ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවිය.
කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගත්තේය.
ඉන් අනතුරුව වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටු කරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ජනාධිපති පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීය.
ජනාධිපතිවරයා පරිවාර රථ වලින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම සුවිශේෂී සිද්ධියක් විය.ඉතා චාම් අයුරින් නව පාර්ලිමේන්තු විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.







(ඡායාරූප: ගයාන් අමරසේකර)



2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන්න ජනපති එයි
Jayasekara Thursday, 21 November 2024 02:56 PM
මේ තරම් චාම් ආරම්භක සැසියක් දැක්කමයි. සුබ පැතුම්. අපි ඉල්ලපු වෙනස. ඊලඟ වෙනස දකින්නේ නිදහස් උත්සවයක දී 2025.
පිටරැටියා Thursday, 21 November 2024 03:27 PM
මෙවැනි දසුනක් දැකීමත් සතුටක්. ජතාවගේ පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !අපේ රටට යහපතක්ම වේවා.
බමුණුආරච්චි Friday, 22 November 2024 06:31 AM
පුටින්ව කොපිකරලා වගේ ඇවිදින්නේ. අපි අපිනේ ප්‍රශ්නයක් නැහැ.