කොලඹ අලුත් කඩේ මහ අධිකරණ භූමියේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයට එහි සේවකයෝ ද සහභාගි වූහ. බන්ධනාගාර රැඳවියෝ ද ඊට එක් වූහ
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට පේන්න බොරැ වැඩ කරල ඩෙංගු මර්දනය කල නොහැකි බව දැනගන්න. ක්‍රමානුකූලව සතියකට වරක්වත් පිරිසිදු කළ යුතුයි..
ඔන්න හොද වැඩ.එළියේදී මොන ජරා වැඩේ කළත් ඇතුළට ගිහින් හරි හොද වැඩක් කළා නම් අඩුම ගාණේ මැරෙන වෙලාවෙදි හරි සතුටු වෙන්න තිබුණා
එතකොට ඔය හිටගෙන ඉන්නේ කවුද .?
ඇත්තටම මේවා නම් අගය කළ යුතුයි
මොන විහිලුවක්ද .... මේක ඇත්ත නාට්‍යයක්
හතරයි වැඩ පහක් බලන් ඉන්නවා , ලංකාවේ හැටි මෙහෙමයි, ගොඩ ගන්න අමාරුයි ,මේ පහට විතරක් ඇනපන් ඩෙංගුවෝ
ඔතනින් මදුරුවෝ බෝ උනොත් කාට විරුද්ධව නඩු කියන්නද ....
පොටෝඑකට වැටෙන්න පොර වගේ ඉන්නවා. හැමදාමත් නිකන් ඉදල පොර වෙන්න හදන්නේ.
ඕක ඇත්තටම සංවිධානය කලේ කොළඹ නීති සංගමය,
නිකන් බලන් ඉන්න අයත් ඉන්නවා....
වැඩකරන අය වගේම වැඩ බලන අයත් ඉන්නවා නේ....
මෙන්න මේවා තමයි පොදු වැඩ. ගොඩක් හොඳයි. ඒ වගේම මේ අයගේ පවුල් වලට කීයක්හරි දෙනවනමි තමා හොඳ ?
ශ්‍රම දානයක් නම් හැමෝම වැඩ කරන්න ඕන.. ශ්‍රමදානවල වැඩ පරීක්ෂකලා නැහැ... මෙයා මොකද මේ වැඩ බලන්නෙ.. ලොකු උනාම කෙන්ද නැමෙන්නෙ නැති අයත් ඉන්නවානේ.. ඒ වගේ කෙනෙක්ද කොහෙද??
ආදර ඩෙංගු මදුරැවෝ.. අනේ අර මැද හිටගෙන දුංකොලයකුත් දාගෙන ඉන්න එක්කෙනාට ඇණපංකෝ.. අනේ ලැජ්ජා නෑනේ..
ඔහොම හිටන් කොහොමද ඩෙංගු කීටයෝ අල්ලන්නේ ?
මෙතන ශ්‍රමදානයක් කිව්වට වැඩකරන්නේ සිරකරුවන් විතරයි නේ....
හැම සිරකරුවෙකුටම තමන්ගේ ගම සුද්දකරන්න දෙන්න..
නම යන්නේ කාගෙවත්, හම යන්නේ කාගෙවත් .අපේ රට භැඳෙන්න නම් සියලු ඳෙනා එකමුතු වෙලා ලොකු පොඩි බේඳ බලන්නේ නැතුව එකහා සමානව වැඩ කරන්න ඕන
මහත්වරු බලන් ඉන්නවා .ඇයි එයාලට සහභාගී වෙන්න බැරිද ?
වැඩ නොකලට කමක් නැහැ. අත් දෙකත් ඉනේ තියාගෙන ඉන්නෙ ඇයි සමහරු?
මේක ශ්‍රමදානයක්යැ? රැදවියන්ගෙන් වැඩගැනීමක්නෙ? වෙනසකට තියෙන්නේ බණ්ඩධාගාර නිලධාරියගෙ වැඩේ වෙන කට්ටියක් භාරගෙන..
පොටෝ එක ගනිද්දිවත් ටිකක් වැඩ කරන්න දැනගන්න එපායැ මෙයාල අයියෝ වැඩක් නහැ..
අලුත්කඩේ කට්ටිය තමයි පොටෝ එකට ඩෙංගු දාන්නෙ.. පරණ කඩේ කට්ටිය තමයි පොලොව සුද්ද කරන්නෙ.. මේ මහ දවාලෙ ටයි එකකුත් දාගෙන එකොලහේ කකුවක් පුවත විනාශ කරලා...
අනේ මන්ද මේ ලොකු උන්නැහේ ශ්‍රමදානෙට සහභාගී වෙන්නේ නැද්ද? ඇයි එයාට මදුරැවො කන්නේ නැද්ද??
ඔතන නම් ඩෙංගු හිටියට කමක් නැහැ.. මොකද ඉන්න තරමක් ඉන්නෙ අපරාධකරැවන්නෙ..
හැමෝම වැඩ කරානම් නේද හොඳ ???
දන්නවද ? අලි වර්ග දෙජාතියක් ඉන්නව. බර අදින අලි සහ පෙරහරේ යන අලි එවගේම ම්නිසුන් වර්ග දෙඡාතියක් ඉන්නව.වැඩ කරණ ම්නිසුන් සහ ලකුණු දමා ගන්නා ම්නිසුන්.හතරදෙනෙක් වැඩ අට දෙනෙක් බකන්නිලන් ඉන්නවා ඉතින් මොකයි කොරන්නේ.
අනේ ඔය මහත්තයත් වැඩ කරන අයට උදවු කරානම් නේද හොඳ......
කට්ටිය ටයි එහෙම දාගෙන පිංතුර දාගන්නම ඇවිල්ල වගේ පව් හිරකාරයො ටික.
හොද වැඩක් .. ඒත් බලාගෙන ඉන්න අයත් වැඩ කළානම් තව්ත් හොදයි.. හිරේ ඉන්න අය උනත් වැඩිහිටියොනේ.. පහත් තැනින් යයි ගලා ජලේ...
ලොක්කො අත් බැදගෙන ඔහෙ ඉන්නවා..
පොඩි අය වැඩකරන කල් ලොකු අය බලාගෙන ඉන්නවා...
ලංකාවෙ හුගක් අය එහෙම තමයි.. අත්දෙක බදාගෙන බලාගෙන ඉන්නවා.. ජපානෙ වගේ රටවල ලොක්කො තමයි ඉස්සරලාම වැඩ කරල පෙන්නන්නෙ..
බලන්නකෝ මේ මහත්වරු කොට කලිසම් ඇඳන් අපූරුවට වැඩ කරන හැටි ...