ඇතින්නියන් මරා පැටවුන් සොරා ගැනීමේ උපක්‍රමයක් ඇති බව පෙනේ යැයි වනජීවී අමාත්‍යංශය කියයි.

වයඹ වනජීවී කළාපයේ පමණක් මව අහිමි වු පැටවු 4 දෙනෙක් වන ජීවී භාරයට ගනු ලැබුහ.

මීට මාස දෙකකට  පෙර  ගල්ගමුව පහළගම ගස් බැඳ සිටි අලි පැටවකු කැලයට මුදා හළ නමුත් එම පැටවා පැහැර ගැනීමේ උත්සාහයක් ගැන වනජීවී නිලධරයින්ට තොරතුරු ලැබී ඇත.