(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අනිද්දා (29) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙම සංචාරයේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් පිරිසක් හමුවීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙම සංචාරයේදී පවත්වන ද්වි පාර්ශ්වික සාකච්ඡාවලදී අවධානය යොමුකිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසේනගෙ වීස ඒකත් බලාගෙනම නේද