
(අංජුල මහික වීරරත්න)
අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.අලි සබ්රි මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ඇමැතිකම් දෙක පරක්කු මොකද කියලයි බැලුවේ!
සුදුස්සෙකුට සුදුසු තැන... මගේ සුබපැතුම්...!
රාජපක්ෂ කල්ලිය සුරකින , තමන්ගේ උගත්කම හා පළපුරුද්ද හොරු රකින්න භාවිතා කරන අයෙක්...
කාති උසාවි, මද්රාසා පාසල්, ෂරියා එහෙම නග්ගලා ගන්න! ඔන්න චාන්ස් එක...
ජාතික ලැයිස්තුවෙන් ගෝඨා ගෙනාවේ. හේතුව දන්නෝ හොඳාකාරවම දනිති. ඇමැතිකම ලොකු දෙයක් නෙවෙයි කියලා නාහෙන් අඬපු කෙනෙක්නේ?
මේ මනුස්සයා ඇල්වතුරත් නිවලා බොන්නේ...!
බයියන්ට දැන් සැපද? කෝ අපේ ඥාණසාර හාමුදුරුවන්ට මේවා පේන්නේ නැද්ද?