ගල්ගමුව නගරයේ අලි වෙඩි දමමින් බීමතින් හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහ මග ගමන් කළ කාන්තාවක් ද අලි වෙඩි වැදී තුවාල ලැබුවාය.
ගල්ගමුව නගරයේ අලි වෙඩි දමමින් බීමතින් හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මහ මග ගමන් කළ කාන්තාවක් ද අලි වෙඩි වැදී තුවාල ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහ සන්ධානයේ ආධාර කරුවෙක් වගේ. අලියා ලකුණෙන් ඡන්දෙ ඉල්ලන අයගේ බියකරු මුහුණු තාප්පවල පෝස්ටර් වලින් දැකල මිනිහ කළබල වෙලා.(නදී)
අලි වෙඩි ගහන්න ඕන කාන්තාවන්ට නෙවේ අහිංසක මිනිස්සු රවටලා ඡන්දෙ ගත්ත හොරුන්ට
වඳුරට චිනපටස් ලැබුන වගේ තියෙන්න ඇති නේද ? (නදී)