අර්තාපල්  ආනයන බද්ද  රුපියල් 15 දක්වා ද ලොකු ලූණු කිලෝවක රුපියල් 10 පැවැති බද්ද රුපියල් 25 දක්වා ද වැඩි කැර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

ලොකු ලුනු බදු අඟහරුවාදා (12) සිට ද අර්තාපල්  බදු ලබන සිකුරාදා (15) සිට ද ක්‍රියාත්මක වන බව අමාත්‍යංශය කියයි.