පුත්තලමේ සිටින වල් අලින් විල්පත්තුවට පළවා හැරීමේ මෙහෙයුමේ 11 වැනි දිනය අද කරුවලගස්වැව එගොඩපිටියෙන් ආරම්භ විය. වල් අලින් 75 දෙනකු තබ්බෝව හා විල්පත්තුවට පළවා හැරි බව වනජිවි නිලධරයෝ කියති. මෙම මෙහෙයුම දින 20 ක්‍රියත්මක වේ.
පුත්තලමේ සිටින වල් අලින් විල්පත්තුවට පළවා හැරීමේ මෙහෙයුමේ 11 වැනි දිනය අද කරුවලගස්වැව එගොඩපිටියෙන් ආරම්භ විය. වල් අලින් 75 දෙනකු තබ්බෝව හා විල්පත්තුවට පළවා හැරි බව වනජිවි නිලධරයෝ කියති. මෙම මෙහෙයුම දින 20 ක්‍රියත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු! අලි කවදත් අසරණයි (නි)
අලියකුට දිනකට කොළ අතු කිලෝ තුන්සිය පනහක් කන්න ඕනේ කිලෝ මීටර් පනහක් ඇවිදින්න ඕනේ කොහෙද ඉතින් ඔවුන්ට නිදහසේ ඉන්න ඉඩ ප්‍රමාණය ගොඩක් ඇහිරිලා ලෝකය දියුනුවෙන කොට ඕවගේ ප්‍රශ්න ඇතිවෙනව ලෝකේ විනාශේ මුල තමා ඔය (අ)
අපේ අර ලොකු මහත්තයට නම් ඔය වැඩේ කජු කනවා වගේ පහසුයි. (නි)
ජයවේවා! (නි)
එක අලියෙක් දෙපාරක් ගණන් කළේ එහෙම නැහැ නේද? (නි)
සැළසුමක් ඇතුව කරනවා නම් ඇත්තටම හොද දෙයක් (නි)
අලින්ට හරිම අපල කාලයක් (නි)
පුත්තලමේ අය බේරුනා.. නොච්චියාගම අය අලින්ට කන්න දෙන්නද විල්පත්තුවට දැම්මේ? වයඹ චන්දෙ ඉවරවෙලා හරි නැවත පුත්තලමට දක්කන්න. නැත්නම් උතුරු මැද අලි ගහනය වැඩිවෙයි (නි)
සිංහරාජ අඩවිය ජාතික උරුමයක් සේ පවතින අතර ජාතික වන උද්‍යානයක් ලෙස විල්පත්තුව නම් කරන ලද්දේ 1938 වසරේදී ඉංග්‍රීසි පාලන සමයේදී. ලංකාවේ විශාල තම අභය භුමියත් මෙයමයි. එල්.ටී.ටී.ඊ. සමයේ අලින්ට වඩා රාජධානිය වුයේ ඔවුන් අතේය. ජොනී බට්ටන්ගෙන් පාදයක් අහිමි වූ අලියෙක් පින්නවල අනාතාගාරයේ සිට දිනපතා සොත්ති ගසමින් කකුල් තුනෙන් රැහැන සමගින් මහ ඔයට ස්නානය කරන්න යාම දකින දෙස් ,විදෙස් සංචාරකයින්ගේ නෙත් කඳුලින් පුරවයි. විල්පත්තුවට පා තබන අලින් 75 දෙනාට ගණ දෙවියන්ගේම පිහිටයි. නිදුක් නිරෝගී, දිගා සිරි.(නදී)
ඕකට අපේ අහවලාවත් ගත්තොත් නරකද? එයත් අලි 62 ක්ම වෙන පැත්තකට එලෙව්වනේ. (නි)
දෙවියන්ගේ දේ දෙවියන්ටත් සීසර්ගේ දේ සීසර්ටත් දෙන්නනේ කියලා තියෙන්නේ. මිනිසුන්ගේ දේ මිනිසුන්ට දීලා අලින්ගේ දේ අලිවැටවල් ගහලා වෙන්කරලා දෙන්න. (නි)
කොච්චරක් මේකෙන් මරයිද දන්නේ නැහැ. සැලැස්මක් නැතුව කරන දියුණුව රටට හොදක් නෙමේ . එත් තේරෙන නැති කම තමා වෙලා තියෙන්නේ. (අ)