ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ වු සිදුවිම් අළලා චිත්‍රපට කිහිපයක් නිපද වු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝර් නාළිකාවෙහි අධ්‍යක්ෂ කැලම් මැක්රෝ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරිමට ඒමට අදහස් කරන බව කියයි.
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ වු සිදුවිම් අළලා චිත්‍රපට කිහිපයක් නිපද වු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝර් නාළිකාවෙහි අධ්‍යක්ෂ කැලම් මැක්රෝ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වාර්තා කිරිමට ඒමට අදහස් කරන බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ර්වින් අයියට කියමු (දී)
ඔන්න මතකතියාගන්න සින්හලුනේ මැක්රෝ එවන්නේ දෙමල ඩයස්පෝරුව වෙන්න පුළුවන් පොදු රාජ්‍ය සමුළුවට කළු තිතක් තියන්න ඒ නිසා එන්න කලින් විරෝදය හොදා ආවට පසුව නොකරව්(දී)
"කැලම් මැක්රෝ ඔබ සාදරයෙන් පිළිගනිමු." කියලා ලුම්බිණිට මොකද දාන්න අමතක වුණේ? (නි)
මොහුගේ ගමන අපිට ඉතාමත්ම වටිනවා. දැන් අපිට අවස්තාවක් ලැබිල තිබෙන්නේ. නොදුටු යුද්ධයක් හෝ ව්‍යාජ පටිගත කිරීම් වලට මුවා වෙලා මෙය හදපු චිත්‍ර පටයට පිළිතුරු දෙන්න අපි ලැහැස්තිවෙමු. අපිට පුළුවන් බුද්ධිමත් රාජ්‍ය නිලධාරීන් ගේ සහාය ඇතිව මොහුව යුද්ධය පවතී ප්‍රදේශ දැක බලාගැනීමට අවස්තාවක් ලබා දීම. පුනරුත්තාපන කටයුතු නිම කල හිටපු කොටි සාමාජික / සාමාජිකාවන් මුණ ගස්වල ඔවුන්ගේ අදහස් විමසන්න. යතාර්ථය තේරුම් කරවල දෙන්න. අපි රණවිරුවෝ අහිංසක සිවිල් වැසියන් බේරා ගත්තු හැටි ඔවුන්ගේ කටවල් වලින් මෙයාට කියන්න කියමු. ඒ පලාත්වල එතිවන සංවර්ධන කටයුතු මෙයාට පෙන්නමු. දැන් ඒ පලාත්වල මිනිස්සු මොනතරම් සාමකාමී ජීවිතයක් ගත කරනවාද කියල ඔහුට වැටහේවි. අපි මේ රාජකාරිය හරියට කළා නම් මී ළඟ චිත්‍රපටය අපේ රටේ ගෞරවය විදහාපාන එකක් වෙන්න බැරිද? නිකන් කෑ ගහල අපිට කිසිවක් ලබා ගන්න බැහැ. (දී)
සිංහලයිනි අවදි වෙවු ඔන්න නියම අවස්තාව මේකට පෙන්නන්න සිංහ ලේවල තරම (දී)
සාදරයෙන් පිළිගනිමු. උතුරට යන්න කියමු. අලුත් ච්ත්‍රපටියක් හදන්න කියමු. වෙනස බලන්න කියමු. "වෙනස" කියල නම දමන්න කියමු.(දී)
අපේ මිනිස්සු තව මෝඩකමක් කරන්නයි යන්නේ මකරෝ ලංකාවට එන්නත් ඉස්සර මිනිහටම කියලා තව චිත්‍රපටියක් ගස්සවයි වගේ ...ලංකාවේ ඉන්නේ මොලයක් නැති මෝඩ මිනිස්සු කියලා... (ස)
කලිසමක් එහෙම ඇඳන් වෙන්න ඇති නේද එන්නෙ? (දී)
අපේ මිනුස්සු අප්‍රසිද්ද අය, නොමිලේ ප්‍රසිද්ද කරන්න හරි දක්ෂයි.ඔය මහාත්ය ආවම ගනන් ගන්න යන්න එපා.අපි, ඔහු කව්ද කියලා නොදන්නා ගානට සිටිය යුතයි.ඔහු ප්‍රසිද්ද්යක් ලබන්න ආසවක් හා බලපොරෝතුවෙන් ඉන්න කෙනෙක්.හැබයි මම දන්නවා, ඒ වගේම අපෙත් කව්රුහරි ප්‍රසිද්ද වෙන්න අසාවෙන් ඉන්න නිසා,සුවර් එකටම බෝඩ් ලෑල්ලක් අල්ලන් බැරිහන් දෙවි. (දී)
ආණ්ඩුවේ වියදමින් කාලා, බීලා, සිංහල අපටම ටොක්කක් ඇනලා යයිද දන්නෙ නැහැ. (නි)
මෙයාව ගුවන් තොටුපලේදී අපිට බාරදෙන්න බැරිද දන්නේ නැහැ, හොඳින් බලාගන්න. (නි)
ගොඩක් දුක හිතේවි, අනේ මම ලොකු පවක් කරගත්තා කියලා.සමහරවිට ලංකාවේ නවතියිද දන්නෙ නැහැ. (නි)
ඔය චිත්‍රපටිය යාපනේ දෙමල අයට පෙන්නන්න කියන්න. ගුටි කාල යන්න වෙයි ...කලිසම ගලවගෙනම (දී)
මොහු ලංකාවට පය තිබ්බ ගමන් හෙන හතම වදින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. (ස)
ඉල්ලගෙන කල එකත් විකුණන කන්න තම එන්නේ..(අ)
එපා එපා ලංකාවේ සිංහලය කියන විදිහට කරන්න ගියොත් මේක තව ෆිල්ම් එකක් ගහයි ශ්‍රී ලාංකිකයන් කියන්නේ මහා ම්ලේච්ච ජාතියක් කියල.පිල්ලේ නෝනා ඇවිල්ල ගියා වගේ එයාටත් බලල යන්න කියල කියමු.හැබැයි පිල්ලේ නෝනට වගේ මෙයාට කාටවත් විවාහ යෝජනා ගෙන්න එපා කියමු. (දී)
වීසා දුන්නෙ නැත්නම් කෝමද එන්නෙ.විසා නොදි හිටියම ඉවරයි (දී)
යුද්දය නොදුටු මැක්රේ.ශ්‍රී ලංකාව යුද අපරාද කළා කියාලා චිත්‍රපටි හැදුවනම් පොදුරාජ්‍ය සමුළුවේ විස්තරත් එහෙ ඉදන්ම කරගන්න කියන්න. (දී)
ඔන්න වැඩ කාරයා නම් මෙහෙට ඇවිත් දාපල්ලා සද්ද,රජය හැටියට ශ්‍රීලංකා ආණ්ඩුව ලේස්ති වී සිටිය යුතුයි මොහුව පරද කිරීමට තර්කයෙන් මිස ගොන් පාට් වලින් නෙවේ,
එයාවත් කාට හරි බන්දමු (දී)
එලවන්න ඕන (දී)
ෆස්රුල් ගෆුර්-කටාර් මහත්මයාගේ අදහස ඉතාමත්ම වටිනා බව මටද හැඟේ. (දී)
අසූචි ටිකක් ලැස්ති කරගන්න වෙයි වගේ .(දී)
ඔට්ටුයි බැරුවට (නි)
දැන් අපේ කාටහරි පුළුවන් මෙයාට විවාහ යෝජනාවක් ගෙනෙන්න (නි)
මැක්රෝ එන්න කලින් අපේ මේ කට්ටිය සන්සුන් කරලා දාන්න වෙයි. (නි)
ෆ්ස්රුල් ගෆුර් මහත්තයෝ ඔයා කියන දේ හරි , නමුත් කවුද මේවා ක්‍රියාවට නංවන්නේ කියන එකයි ප්‍රශ්නය ? පිල්ලේ නෝනා ආපු වෙලේ කසාද බදින්න හැදුව.අපේ මැති ඇමති වරුන්න්ට වඩා ඩයස්පෝරාව ගොඩක් ඉදිරියෙන් යන්නේ. (අ)
මැක්රෝ එන්න කලින් රටේ ගෞරවය ආරක්ෂා කරගැනීමට නම් කෑගසන අය නිහඩ කළ යුතුයි. (නි)
ලංකාවට ගෙන්වාගෙන මේකව දාල අපි නිල් චිත්තර පටියක් හදමු. (නදී)
ෆස්රුල් ගෆූර්, මේකට ඇත්ත නැත්ත දැනගන්න ඔනී නැහැ. මේ යකා වැඩ කලේ ද්‍රවිඩ ඩයස්පෝරාවේ සල්ලි වලට. ඔබට ඒක තේරුම් ගන්න බැරිද? ඇමෙරිකන් කාරයොත් දඟලන්නේ ඩයස්පෝරාවේ සල්ලි වලට. නැතිව ද්‍රවිඩ යන්ට වෙන දේවලට උන්ට තිබෙන අමරුව මොකක්ද? (ස)
හොඳ ඉන්ෂුවරන්ස් එකක් අරගෙන ආවොත් හොදයි නේද? (නි)
මෙවැනි අය තමා ලංකාවේ හොඳ දැක දැක විරුද්ධව කතාකරන්නේ. (නි)
කුමාරසිරි, බමුණු සහ සේනාරත්න යන මහත්වරුන්ට මගේ ස්තුතිය අදහස් සදහා ප්‍රතිචාර දැක්වීම සදහා. අපි ලජ්ජ විය යුතුය මේ දිනවල වේදිකාවල මැති ඇමතිවරුන් ගේ ප්‍රකාශයන් ගැන. අපිට අපේ සමහර දේශපාලකයෝ ගැන විශ්වාසයක් තබන්න බැහැ. මම ඒකයි සදහන් කලේ බුද්ධිමත් රජයේ නිලධාරීන් යොදවා මෙම කර්තාව්‍ය කල යුතුය කියා. විදේශ රටවල (ඇමෙරිකාව සහ යුරෝපා රටවල) අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයන්ට උත්සාහ කරන්න පුළුවන් අපේ රටේ තත්වය ගැන පාසලේ හෝ විශ්වවිද්‍යාලයන් තුල සහ වෙනත් උසස් රැකියා වල වල නියුතු අයට එක්ව මේ වගේ සාවද්‍ය ප්‍රාචාර වලට එරෙහිව හඩ නගන්න. ඒ තුලින් අපිට පුළුවන් එරට වැසියන්ට ලංකාවේ තත්වේ සබැ ස්වරූපය දෙන්න. අපි හැමෝටම වගකීමක් තිබෙනවා (විදේශ ගතවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට) අපේ යුතුකම් ඉෂ්ට කරන්න. (දී)
ආවයි කියලා ඉතින් මොනවා කරන්නද? (නි)
වීසා දෙන්න එපා (නි)
මැක්රෝට එන්න අවසර දුන්නොත් ඒ දවස් ටිකට ඔහුට විරුද්ධ පෙළපාලි නවත්වන්නත් වෙනම හමුදා පිරිසක් සුදානම් කරලා තියන්න වෙයි. (නි)
කාලි අම්ම කොවිලී පුජාවක් හෝ ගුරුකමක් කරන්න ඔය මිනිහට උන්මාදය හැදෙන්න