IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට

(අංජුල මහික වීරරත්න)

අලිමංකඩවල පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට ඔවුන්ට පදිංචි වීමට හා වගාවට වෙනත් විකල්ප සුදුසු ස්ථාන සොයා බලන ලෙස වනජීවී  හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නාය. 

මෙම අලිමංකඩ සියල්ල නැවතත් වන අලින්ට ඔවුන්ගේ වාසස්ථාන කරා ගමන් කිරීමට සුදුසුවන පරිදි වෙන් කිරීම මඟින් අලි මිනිස් ගැටුම පාලනය කිරීමට පිටිවහලක් වනු ඇතැයි ද ලේකම්වරිය කීවාය. 

අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්  දිස්ත්‍රික් ගණනාවක දිස්ත්‍රික් ලේකම්වරු සමඟ සූම් යෙදවුම ඔස්සේ සාකච්ඡාවකදී ලේකම්වරිය මෙි බව පැවැසුවාය.



අදහස් (2)

අලි මංකඩවල පදිංචිකරුවන් ඉවතට

Thilanka Siriwardana Friday, 04 November 2022 02:42 PM

හොඳ තීරණයක්...!

:       0       4

sharm warn Friday, 04 November 2022 05:12 PM

අවසානයට..., සොබාදහමට අනුකූල තීරණයක් අරන්... විය යුත්තේ මෙයයි.. වන සතුන්ගේ ජීවිත අයිතිය අහිමි කරන්න අපිට අයිතියක් නෑ.. ඉතාම අගනා තීරණයක්... බොහොම ස්තුතියි මෙයට දායක වුණු හැමෝටම...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site