කඳුකරයේ අර්තාපල් අස්වැන්න නොළා ගන්නා සමය ඇරැඹී ඇත. අක්කරයකින් අර්තාපල් හොන්ඩර 160ක පලදාව ගොවි ඉලක්කයයි. කිලෝවක තොග මිල රුපියල් අසූවකි. එය හොඳ මිලක් බව ගොවියෝ කියති.