ශ්‍රී ලංකානු සම්භවයක් ඇති දකුණු ඉන්දියානු සිනමා නිළි පූජා උමාශංකර් මේ වනවිට දේශීය සිනමාවට නැතුව බැරි චරිතයක් වී හමාරය. ඉතිං ඇයට තවම ඇතැම් සිංහල වචන උච්චාරණය ඉතාමත් අපහසු බව බොහෝ දෙනා දන්නා කරුණක්. ඇය කුමන හෝ රූපවාහිනි වැඩසටහනක දායක වූවොත් ප්‍රේක්ෂකයන්ට බොහෝ සේ හිනාවීමට අවස්ථාව උදාවෙනවා. පහුගිය දවසක පූජා අලි බැලීමට ගොස් තිබෙනවා. මෙහිදී ඇය කියා සිටින්නේ "අලි බෙටි දැක්කා. තවම අලි නම් දැක්කේ නැහැ" කියලයි. මෙම වීඩියෝව අද වනවිට සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතින වීඩියෝවක් නිසා එය අප "සාරවිට" අපේ රසිකයන් වෙනුවෙන් ගෙන ඒමට තීරණය කළා.
ඡායාරූප - සන්දේශ් බණ්ඩාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd