ගල්ගමුවේ වළකින් ගොඩගත් අලි පැටියා ජීවත් කැරවීමට ගත් උත්සහාය අසාර්ථක විය. අලි පැටියා බැලීමට ඇගේ සනුහරේ තිදෙනෙක් ඒ අසල කැලයට පැමිණියහ.
ගල්ගමුවේ වළකින් ගොඩගත් අලි පැටියා ජීවත් කැරවීමට ගත් උත්සහාය අසාර්ථක විය. අලි පැටියා බැලීමට ඇගේ සනුහරේ තිදෙනෙක් ඒ අසල කැලයට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ඊයේ ගොඩගත් අලි පැටියද මැරිලා තියෙන්නේ? (නි)
වරුණ, ඒ පැටියා තමයි. මම ඊයෙත් ඇහුවා මේ වගේ ගැඹුරු වළවල්වලට අලි වැටෙනකොට කකුල් කැඩෙන්නේ නැද්ද, තුවාල වෙන්නේ නැද්ද කියලා. මේ අලින් ගොඩ ගන්නකොට දෙයියනේ පශු වෛද්‍යවරයෙක් ගෙන්න ගන්නේ නැද්ද? අලියා ගොඩ වුණ ගමන් බයට දුවනවා කොර ගගහා හරි. කැඩුණු කකුල්වලට ප්‍රතිකාර ගන්න ඕනෑ කියලා උන් දන්නවද? මිනිස්සු දැන ගන්න එපාය ඒක. (නි)
හරිම අවාසනාවක්. මේ යන විදිහට ගියොත් තව ටික කලකින් ලංකාවේ වනාන්තර වල අලියෙක් දැකගන්න ලැබෙන එකක් නැහැ. (නි)
අපිට ඇති වටීනාම සම්පත අලි සම්පතයි . අපි එය පනමෙන් සුරකිමු . (නි)
සනුහරේ තිදෙනෙක් කියද්දි මම හිතුවෙ වෙන කට්ටියක් කියලා (නි)
අනේ පවු පුංචි අහිංසක පැටියා (නි)
කෝ මේ අලි නෑයෝ ? පිටි පස්සෙන් ඉන්න හතර දෙනා වෙන්න ඇති.අනේ අලි පැටියෝ මේ අයියලා හරිම දුකෙන් ඔයා දිහා බලන් ඉන්නේ (නි)
ගල් කැඩීම, පතල් කැනීම වැනි කටයුතු අවසානයේ දී පොළොවේ කිසිදු වළක් ඉතිරි නොවන ලෙස භුමිය සකස් කළ යුතු බව භූ විද්‍යා හා පතල් පනත මගින් නීතිගත කර තිබෙනවා. ඒ නිසා එවැනි අනාරක්ෂිත ස්ථාන පිළිබඳව සොයාබලා නීති කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක්. වගාලිං ලෙස ගැඹුරු වලවල් කැපූ විට ඒ වටා ආරක්ෂක වැටක් ඉදිකළ යුතුයි. නිලධාරීන් අකාර්යක්ෂම හා දුෂිත බැවින් අහිංසක සතුන් මියයනවා. (නි)
හතර දෙනෙක් පැමිණ ඇත.(නදී)
මේකට අපේ අලි පරපුරේ දේශපාලකයෝ ඇවිත් නැද්ද ? හඬක් නගන්න තිබුනා ඒ අය ආවා නම්. මේ නැතිවී යන අලි පරපුර අපේ ජාතික වස්තුවක්. මොවුන් වෙනුවෙන් හඬක් නගන්න දිවි පුජා කරන්න කවුරුත් නැහැ. දකුණු අප්‍රිකාවේ නම් අලි මස් හොඳ කෑමක්. එහෙ ඉන්න හිමිවරු සමහර විට මේ අලි වෙනුවෙන් දිවි පුජා කරනවා ඇති (නි)