ගංගාරාමයේ ගංගා, කළගෙඩිහේනේ ගජබා ඇතා, කතරගම වාසනා ඇතා, දළදා මාලිගයේ සිංහරාජා හා බෙල්ලන්විල මැණික් මේ අලූත් ඇඳුම් ඇඳ ජේත්තුවට හා සාඩම්බරව සිටිනුයේ බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහර අලංකාර කරමින් සර්වඥ ධාතු ද, විෂ්ණු සමන්, විභිෂණ, දේවාභරණද වැඩම කැරවීම සඳහාය. මෙවැනි ඇඳුමක මිල රුපියල් ලක්‍ෂ එකහමාරේ සිට ලක්‍ෂ තුන දක්වා වෙයි.
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (ස)