ශ්රී ලංකාවේ වනාන්තරවල අලි ඇත්තු 5879 දෙනෙක් සිටිති. ඉන් 1107 දෙනකු පැටවුන් බවත් 122 දෙනකු දළ ඇතුන් බවත් වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අද ප‍්‍රකාශ කෙළේ පසුගිය දා පැවැති අලි සංගණනයේ විස්තර හෙළි කරමිනි.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි නිවැරැදි කළා
ස්තුතියි. එය නිවැරැදි කළා
මේ ඉන්න ටිකවත් පරිස්සම් කරන්න බලන්න.(විශේෂයෙන් දළ ඇත්තු ටික)
සතුටුදායක මට්ටමක අගයක්. දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඔය ඉන්න දළ ඇත්තුටික අල්ලගෙන ගිහිල්ල පන්සල්වල ගැට ගහන එක නෙවෙයි. උන් ටිකට කැලේම ඉන්න ඇරල ආරක්ෂා කර ගැනීමයි. මම නම් හිතන්නෙ ලංකාවෙ ඇත්තු අඩු වෙන්න ලොකු හේතුවක් වෙන්න ඇත්තෙ, ඔය කැලේ ඉන්න ඇත්තු පන්සල් වගේ තැන්වල ගෙනිහින් ගැට ගහල ඇති කරන එක. ඒකෙ ප්‍රථ්පලයක් විදිහට ඒ ඇත්තුන්ට තම වර්ගයා බෝ කිරීමේ අවස්ථාව මග හැරී යනවා. ඉතිං, ඇත් ගහනය ඒ නිසා නැති වෙලා යනව. දැනට ඉන්න හීලෑ ඇතුන් වුවත් පින්නවල වැනි ත්‍ැන් වලට කෙටි කාලයකට හෝ යොමු කරල, නව ඇත් පරම්පරාවක් ලබාගන්නව නම් හොඳයි.
ස්පාඤ්ඤයේ ගවපොර ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක්. එහි අවසානය වන්නේ ගවයා වද වේදනා විඳ මරණයට පත් වීමෙන්. සීල් මසුන් දඩයම් කිරීම, සාමය ගැන ලෝකයට බන කියන නෝවේ රාජ්‍යයේ උත්සවයක්, එහිදී කුඩා සීල් මත්ස්‍ය පැටවුන්ට පවා පොලු පහර දී මරණයට පත් කරනවා. නරින් දඩයමේ යාම, බ්‍රිතාන්‍ය රජ පවුලේ සහ වංශාධිපත්යන්ගේ ක්‍රීඩාවක්. සත්ත්ව හිංසන විරෝධීන්ගේ විරෝධතා මැද ජපානය තවමත් තල්මස් ද්ඩයම ක්‍රියාත්මක කරනවා. අගාමේ නාමයෙන් මෑතකදී එලුවන් 300ක් මරාදැමුවේ අපේ රටේ. මා ඉහත දැක්වූ සියලුම සංස්කෘත හෝ අගමික උත්සව වලදී සිදුවන්නේ මහා පරිමාණ සත්ත්ව ඝාතන. වල් අලි අල්ලා හීලෑ කිරීමේදී, අලින් හිරිහැරයකට ලක්වන බව ඇත්ත තමයි. නමුත් මම ඉහත දැක්වූ අපරාධ හා සසඳන කල අලි හීලෑ කිරීමේදී සිදුවන සත්ත්ව හිංසනය නොගිනිය හැකිතරම්. නමුත් මොකක්දෝ කරුමයකට, රාජ්‍ය නොවන සංවිධාන වල මුදලින් යැපෙන, අපේ රටේ සත්ත්ව වේදීන්ට පෙනෙන්නේ බුද්ධාගමේ පෙරෙරහැර වලට අලි පාවිච්චි කරන එක විතරමයි. අනේ මෙහෙම රටක්.
අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී ලංකාව කියන්නේ බෞද්ධ රටක්. අනික් ආගම් එක්ක සංසන්දනය කරද්දී අවිහිංසාවට මුලික තැන දීල තියෙන්නේ බුද්ධාගමේ.එහෙම එකේ බුද්ධාගමට සම්බන්ද පන්සල් වලින් සත්ව හිංසාව පෙන්නන එක ගැන අපි ලජ්ජා විය යුතුයි ජන රාල කියන කෙනා අහල තියනවද ස්වභාවික සමතුලිතතාවය කියල වචනයක්. ලංකාවේ ඉන්න ඇත්තු ගණන 122 කියල ගණන් කරලා තියෙද්දී උන් අල්ලලා පන්සල පිටිපස්සේ ගැට ගහන්න කියනනේ මෝඩයෝ . ලංකාවේ අයට දේශපලුවෙක්ගේ මෝඩ කතාවක් අල්ලාගෙන කඩේ යනවා ඇරෙන්න වෙන දෙයක් නැද්ද