(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අලි වැට වෙනුවට අඟල් කැපීමේ ව්‍යාපෘතිය යටතේ නිත්‍යානුකූල නොවන අයුරින් කිලෝමීටර් කිලෝමීටර් 55ක අගල් කපා වැලි සහ පස් ඇද ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අලි වැට වෙනුවට අගල් කැපීම මෝඩ ව්‍යාප්තියක් බව කී ෆොන්සේකා මහතා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව තමාට මුලදීම තේරුම් ගොස් තිබූ බවද කීය.
අගල් කැපීම ගැලපෙන්නේ නැති ව්‍යාපෘතියක් බව වනජීවී දෙපාර්තමේන්තුව ද පවසා ඇති බව සඳහන් කළ ෆොන්සේකා මහතා නිත්‍යානුකූලව අගල් කපා ඇත්තේ කිලෝමීටර් 5ක දුරක් පමණක් බවද කීය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි අගල් හොරට කපා වැලි සහ පස් ඇදලා
sharm warn Friday, 02 December 2022 01:04 PM
ඇත්තටම මේ වගේ සක්කිලි පාලකයන් කොහෙන් හොයාගත්තද? මේ 69 ලක්ෂයක් වන හරක් කට්ටිය...?