පසුගිය බ්‍රහස්පතින්දා මුළු දිවයිනටම බලපැවැත්වුණු විදුලිය බිඳ වැටීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහටත් ගැලවීමක් නැතිවුනාලු.අරලියගහ මන්දිරයේ විදුලි බල උත්පාදක යන්ත්‍රය ක්‍රියාවිරහිතවීම නිසා විදුලි පන්දමක් අරන් කාමරෙන් කාමරයට යන්න අගමැතිවරයාට සිදුවුනාලු.
පස්සේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු එක්ක කතාවකදී පස් වැනි වීදියේ තියෙන තමන්ගේ ගෙදර විදුලි බල උත්පාදක යන්ත්‍රයත් අබලන් වී තිබෙන වගත් එයත් අලුත්වැඩියා කළ යුතුව ඇති බවත් අගමැතිවරයා කිව්වාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවැනි කාමරේ ඉඳලා අන්තිම එකට යනකොට විදුලි පන්දමේ බැටරි බැහැලා පන්දමත් ක්‍රියාවිරහිත වුණාද දන්නේ නැහැ. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය වගේ ප්‍රභූන් සිටින ස්ථානවල විදුලිබල උත්පාදක යන්ත්‍ර "කොට උඩ" යාම නම් කිසිසේත්ම අනුමත කළහැකි කරුණක් නොවේ (නි)
මොනවද සරත් මහත්තයෝ කිව්වෙ..කුප්පි ලාම්පුවෙන් ඉන්නම් කිව්වද? (අ)
මේවා ඉතින් බයිලා තමයි. බලය ගන්න කලින් නම් කොහොමද කිවුවේ? (නි)