අරියානා ග්‍රැන්ඩේ පිළිබඳ බොහෝ දෙනා හඳුනන්නේ ළබාලතම ගායිකාව ලෙසින්ය. ඊට අමතරව ඇය පිළිබඳ දන්නා කරුණු බොහෝ තිබේ. ජස්ටින් බීබර්ගේ පෙම්වතිය ලෙසද කාලයක් ඇයව හඳුන්වනු ලැබීය. ආරියානා විවිධ ගායිකාවන්ගේ කටහඬවල් අනුකරණය කරමින් ඒ අයගේ සින්දු ඒ විදියටම ගායනා කිරීමට හැකි බව ඇය පසුගියදා එක් වැඩසටහන් ඔස්සේ පෙන්වා දුණි. මෙහි විශේෂත්වය වන්නේ මේ හැම ගීතයක්ම ගායනා කරනු ලබන්නේ සජීවීව වීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd